Breaking News

අවුරුදු 7 ක් නවසීලන්තයේ ජීවත් වුන දිනේෂා වීසා ප්‍රශ්නයක් නිසා රටින් පිටුවල් කරන්න යද්දි නවසීලන්තයේ මුළු ගමක්ම ඇය වෙනුනේ පාරට බැහැලා උත්ඝෝෂණය කළ හැටි - Photos


නවසීලන්තයේ අවුරුදු හතක් පමණ පදිංචිව සිටි දැනට රෝගී තත්වයෙන් පසුවන දිනේෂා අමරසිංහ , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා ප්‍රශ්නයක් මත නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට උත්සහ කර තිබෙනවා.
ඊට විරුද්ධව ඔවුන් පදිංචිව සිටි Queenstown ග්‍රාමයෙ වැසියන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුලුව 400 ක් පමන දෙනා කඳුළු පිරි දෙනෙතින් යුතුව වීදී පුරා විරෝධතාවයක් දියත් කර ඇත . කිසිදු පිළිසරණක් නොමැතිව අසරණ වූ දිනේෂාගේ පවුලට වෙනුවෙන් ඉදිරිපත් වෙමින්  Queenstown ග්‍රාමයෙ වැසියන් සිදු කළ මෙම අපූරු ක්‍රියාව සැමට ආදරශයක් සපයයි. 


No comments