Breaking News

නාමල්ට යෝෂිතට පෙර බන්දුලට ප්‍රසන්නට කේක් කවා හිටපු ජනපතිතුමන් 72 වන වසරට පා තබයි...! තාම තරුණයි...! (VIDEO)



හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා අද සිය 72 වන උපන් දිනය සමරනු ලබනවා. ඒ වෙනුවෙන් අද උදෑසන ඒ මහතාගේ නිල නිවසේ පැවති උත්සවයක වීඩියෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක. 

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.

සිය ජනාධිපතිධූරකාලය තුලදි ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරමින් ලංකාවට සාමය උදාකරලීම සදහා දේශපාලන නායකත්වය ලබාදීමට ඔහු සමත් විය. 

අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම සංවිධානය කර ඇත.

අද දින සිය 72 වන ජීවන සැතපුම පසුකරන, තවමත් තරුණ ඒ කෘතහස්ත ජනනායකයාට අපි උණුසුම් සුභපැතුම් එක්කරන්නෙමු..!


No comments