Breaking News

අනේ අපිට ලංකාවට නම් යන්න බෑ.... මවට වැළදුනු රෝගය නිසා, අවුරුදු 8ක් නවසීලන්තයේ සිටි ශ්‍රී ලංකික පවුලක් පිටුවහල් කරන්න යයි (Video)



නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලංකේය පවුලක් මවට වැළඳුනු රෝගයක් නිසා එරටින් පිටුවහල් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ශාම් සහ දිනේෂා යන මෙම අඹුසැමි යුවළට පිරිමි දරුවන් තිදෙනකු ද වේ.
මෙම පවුල පසුගිය වසර 8ක් තිස්සේ නවසීලන්තයේ ජීවත් වී ඇති අතර දිනේෂා ක්වින්ලන්ඩ් හී හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කරයි.
දිනේෂාට වැළඳුනු රෝගයක් නිසා එරට තව දුරටත් රැඳී සිටීම සඳහා වීසා දීර්ග නොකිරීමට ගත් තීරණයක් නිසා එළැඹෙන 21 වැනිදා එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට නියමිතව ඇත.
 
මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස එරට ලූ‍තා සවුත්ලන්ඩ් ප්‍රාන්තයේ මන්ත්‍රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිපියක් ලියා ඇත.මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස හා ඔවුනට රුකියාව කළ හැක වන පරිදි තාවකාලික වීසා ලබා දෙන ලෙස ඔහු මේ ලිපියෙන් ඉල්ලා ඇත.

Immigration Minister has been sent a letter, urging him to allow a Sri Lankan family whose visa hasn’t been renewed, to stay in New Zealand.
The Wijerathne family, three boys and mother Dinesha and father Sam, have lived in New Zealand for nearly eight years.
Dinesha held an essential work visa to work as a chef in Queenstown, but it hasn’t been renewed because she’s developed Multiple Sclerosis – and can’t work full time.
They are now facing a deportation date of November 21.
Clutha Southland MP Hamish Walker has appealed to the Immigration Minister on the family’s behalf.
He asked in the letter to the Minister that any matters around deportation are put on hold and a temporary work visa is issued to Sam so he can financially support the family while they’re here.
“I want this family to be able to stay in NZ. They have contributed a huge amount over the last eight years, so I want to do everything I can to fight for this family, hence why I’ve written to the Minister of Immigration.”

No comments