Breaking News

රොබට් මුගාබේ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වෙයි..!



සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය තතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය මීට සුලු මොහොතකට පෙර වාර්තා කලා.

වසර 30ක් පුරා එරට පාලකයා වශයෙන් කටයුතු කල මුගාබේට එරෙහිව එරට හමුදාව පසුගියදා ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

යම් හෙයකින් ඔහු ඉල්ලා අස් නොවූයේ නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට දේශපාලන ක්‍රියාකාරිකයින් සූදානම් වී සිටියා.

ඔහු සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වී ඇත. 

No comments