Breaking News

ඉන්දියාවේ අයිශ්වර්යා රායි හා ලංකාවේ ඕෂධි හිමාෂා සම වෙයි (PHOTOS)



ඕෂධී හිමාෂා කියන්නේ මේ දිනවල ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ජනප්‍රිය මොස්තර නිරූපණ ශිල්පිණියක්.
මේ හැම ක්ෂේත්‍රයක් තුළම එකසේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට සමත් වූ ඇය ඉතාමත් රූමත් යුවතියක්.
මේ නිසාම පසුගිය දිනක ඕෂධි වෙනුවෙන් අපූරු ඡායාරූපයක් ෆේස්බුක් තුළ හුවමාරු වුණා.
එ් මේ ලෝකේ ඉන්න සුන්දර කාන්තාවක් හා ඕෂධීව සම කරමින්. ඒ වෙන කව්රුත් නෙමෙයි ඔබ වඩාත් ආදරය කරන බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි.
එහි සඳහන් කර තිබුණේ ” they have Aishvarya , we have Oshadi” යනුවෙනි.
එයට අදාළ ඡායාරූපය පහතින්..
 

No comments