Breaking News

ආසියාවේ දැවැන්තම වැලි ගොඩ දමන නෞකාව පොර්ට් සිටි හදන්න ගෝල්ෆේස් ගොඩකල ප්‍රමාණය මෙන්න (Photos)



100 බස් එකේ බම්බලපිටිය, කොල්ලුපිටිය, වැල්ලවත්ත හරි දෙහිවලට වැඩට යන ඔයාලා මේ දවස්වල නිතරම ඇස් ලොකු කරගෙන බලන් යන තැනක් තමා ගෝල්ෆේස් එක ගොඩකරලා හදන පොර්ට් සිටි එක.
“දැන් මාර විදියට ගොඩ කරලා නේ”……
“පට්ටයි නේ බන්”…
“මේක ඇතුලට යන්න අපිට වීසා ගන්න වෙයිද දන්නේ නෑ බන්”……….
“අඩෝ මාර ගොඩකිරිල්ලක් නේ..මොකක්ද බන් අර වැලි විසික් කරන නැව”………….
ඔය වගේ දේවල් කතා කර කර යන ඔයාලට අපි පෙන්වන්න යන්නේ මේ වෙනකන් පොර්ට් සිටි එකට වැලි දාලා මුහුද ගොඩ කරලා තියෙන ප්‍රමාණය. ඇහැට පොඩ්ඩක් වගේ පෙනුනට උඩ ඉඳන් බලනකොට මාර විශාල ප්‍රදේශයක් ගොඩවෙලා..මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්…….
අර කට්ටිය කතා වෙන නැව තමා ආසියාවේ දැවැන්තම වැලි ගොඩ දමන නෞකාව..එකේ නම JUN YANG 1…
මේ ඉන්නේ ඒ ලොක්කා……..
පොර්ට් සිටි එක හදලා ඉවර වුණාම මෙන්නේ මේ විදියටයි පේන්නේ…


No comments