Breaking News

ඉස්ලාම් ආගමික විප්ලවයට පෙර ඉරාන තරුණියන් ගත කල ජීවිතය මෙන්න (PHOTOS)



1979 ඉරාන ආගමික විප්ලවයට පෙර එරට ජනතාව, විශේෂයෙන් කාන්තාවන් ඉතා නිදහස් ජීවිතයක් ගත කර ඇති බවට සාක්ෂි කිහිපයක් අප වෙත ලැබී තිබේ.

1960 - 1970 කාල වලදී තමන් කැමති ඇදුමකින් සැරසී සුවසේ ජීවත් වූ කාන්තාවන්ගෙන් සමන්විත ජායාරූප පෙළ දකින ඔබට මේ ඉරානයම දැයි සිතා ගැනීමට නොහැකි වනු ඇත.

ඉස්ලාම් අන්තවාදී නිති රීති වලට යටත්ව ජීවිතය ගත කරන, මුලු සිරුරම කලු ඇදුමින් වසා ගත් වර්තමාන ඉරාන කාන්තාව සහ එදා සිටි කාන්තාව අතර වෙනස බලන්න. හොදින් සිතන්න.



































No comments