Breaking News

ලංකා ඉතිහාසය වෙනස් කරමින් අගමැති ජනාධිපති කොමිසමට පැමිණෙයි..! (VIDEO)



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිනයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබුණා.
එ අනුව කොමිසමක සිදුකල පෙර දැනුම්දීමකට අනුව අග්‍රාමාත්‍යවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට එහි පැමිණ ඇති බවට වාර්තා වෙනවා.
ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධයෙන් ලිඛිත ප්‍රශ්නාවලියක් කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබු අතර හෙතෙම ඊට පිළිතුරු යවා ඇති අතර මෙම පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා මෙම කැඳවිම සිදුකර තිබෙනවා.

No comments