Breaking News

ගල් කපනවා දැක්කට ගල් බැලන්ස් කරනවා දැකලා නෑනේ..? ඒ කලාවේ ලංකාවේ ඉන්න දක්ෂම පුද්ගලයා මෙන්න (VIDEO)


ගල් කපන හැටි ගැන අපි ගොඩක් දේවල් අහලා තියනවා. දැකලා තියනවා. සමහර විට කපලත් තියනවා. 

ගේ බදින්න බ්ලොක් ගල් කපන්නේ මැෂිමෙන්. කෝටි ගාණකට විකිනෙන මැණික් ගල් කපන්නෙත් මැෂිමෙන්. කලු ගල් වලින් තමයි ලොකු තාප්ප බදින්නේ. අන්තිවාරම් දාන්නේ. 

හැබැයි අපි නිකමටවත් ගල් බැලන්සිං ගැන අහලා තියනවද? 

සමහර විට ඔබ දැකලා ඇති ගලක් උඩ ගලක් තියන කලාව.

මේ කතාව ලංකාවේ ඒ ගැන ඉන්න දක්ෂම කොල්ලා ගැන.

අනිවාර්‍යයෙන් බලන්න...


No comments