Breaking News

දෑත් දෙපා අහිමි වුවද වෛද්‍යවරියක වීමේ සිහිනය දකින කෞෂල්‍යාගේ කදුලු කතාව (VIDEO)


මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ දහ වන වසරේ ඉගෙනුම ලබන කෞෂල්‍යා හිරුෂානි දියණිය උපතින්ම දෑත් සහ දෙපා අහිමි දරුවෙක්. නමුත් ඇගේ ආත්ම ශක්තිය අන් කිසිවෙකුටත් වඩා ඉහළයි.

බොහෝ ආර්ථික අපහසුතා මැද වුවද වෛද්‍යවරියක වීමේ සිහිනය දකින කෞෂල්‍යාගේ කතාව ඔබට පහතින් නැරඹිය හැක.

ඇය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න. ඇයට හැකි පමණින් සහාය වන්න.

No comments