Breaking News

පොළොන්නරුවේ ජලාශ වල ජල මට්ටම සියයට 51


පොළොන්නරුවේ වාරි ජලාශ වල ජල මට්ටම මේ වන විට සියයට 51 වැඩියෙන් පවතින බව පොලොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසනවා.
මේ අනුව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 94,700 (81%) ද මින්නේරිය ජලාශයේ අක්කර අඩි 43,327 (39%) ,ගිරිතලේ ජලාශයේ 11.840 (55%) ක් හා කවුඩුල්ල ජලාශයේ අක්කර අඩි 26,000 (25%) ක් වශයෙන් පවතින බවයි  පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා හිරු අප කල විමසීමකදී පවසා සිටියේය.

No comments