Breaking News

සදාචාරාත්මක අයිතියක් නෑ


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ අනුශාසකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා නොදෙන ලෙස ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර සිදු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නා බවයි හෙතෙම කියා සිටියේ.
කෑගල්ල, අරණායක ප්‍රදේහයේ පැවති උත්සවයකට එක්වෙමින්  රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.

No comments