Breaking News

තැපැල් ඡන්දයට දින නියම වේ.

පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම අදින් අවසන් වූ අතර තැපැල් ඡන්ද මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ජනවාරි 22 පැවැත්වෙන අතර අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, 26 දවස්වල තැපැල් ඡන්ද විමසීම අාරම්භ වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට(22) අවසන් වේ.

No comments