Breaking News

ජනවාරි පළමු වැනිදා සිට සිඟමන් යැදීම තහනම්


කොළඹ නගරයේ සිඟමන් යැදීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එම තහනම ජනවාරි පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වනු ඇති.
කොළඹ නගරයට පැමිණෙන ජනතාවගෙන් සිඟමන් යදින පුද්ගලයින් හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

No comments