Breaking News

අමාත්‍ය බදියුර්දීන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි


විල්පත්තුව  රක්‍ෂිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කමිටු වාර්තාවට අනුව එම පරීක්‍ෂණවලට ඉඩ දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා.
එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ කොළම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

No comments