Breaking News

ගුවන් විදුලිය මොහොමඩ් ෆාරුක්ට..!



ශ්‍රී ලංකා  ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධූරය සඳහා  සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ. 

මින් පෙර මෙම ධූරය දැරූ  නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. 


No comments