Breaking News

අලුත් පක්ෂයක් හැදුවොත් පාරවල් දිගේ ඇවිද්දවනවා කියපු අය දැන් කියන කතාව බැසිල් හෙළිකරයි...!


"අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාර දිගේ ඇවිද්දවනව කියපු අය අද මහ පාරට නෙවෙයි මහ මන්දිරවලට අපිට එන්නලු එයාල එක්ක කතා කරන්න" යනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් දෙහිවල පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබේ.

මින් පෙර අවස්ථාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යම් හෙයකින් රාජපක්ෂවරු නව පක්ෂයක් නිර්මාණය කලහොත් පාරවල් දිගේ ඇවිද්දවන බවට කල ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළකර තිබේ.





No comments