මහනුවර එජා පාක්ෂිකයන්ට මාව ඕනෑලු | Reporter මහනුවර එජා පාක්ෂිකයන්ට මාව ඕනෑලු - Reporter

Breaking News

මහනුවර එජා පාක්ෂිකයන්ට මාව ඕනෑලු


මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට තමන්ව උවමනා වී ඇති බව මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සහ ලකී ජයවර්ධන සමග ජනතාව ගණුදෙනුවක් නැති බවත් ඔවුන් දේශපාලනය කල පුද්ගලයින් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
දිස්ත‍්‍රික්කයේ සිටින කිසිදු ජනතා නියෝජිතයෙකුට කතා කිරීමටවත් බැරි වීම නිසා අද වන විට මහනුවර දිස්ත‍්‍රික්යේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් අසරණ වී සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.
මේ තත්වය මත තමන් එක්සත් ජාතික පක්‍ෂයවට එක්වන්නේ යයි ප‍්‍රචාරයක් යන බ බවත් ඉදිරියේදීද ආණ්ඩු විරෝධී දේශපාලනයේ යෙදෙනු මිස එජාපයට එක්වීමේ අදහසක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

No comments