Breaking News

ඉරු දින උපකාරක පංති පැවැත්වීම සපුරා තහනම්


ඉරිදා දිනවලදී උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය  ඉදිරියේදී කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
නුවරඑළියේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

No comments