Breaking News

අණ නොතකා පොහොට්ටුවේ අපේකෂකයින් නෙළුම් දෑතින් ගෙන පෙළපාලි යයි


පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කර තිබුණත් පුත්තලමේ දී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි.

පොදු ජන පෙරමුනේ ආධාරකරුවන් නෙළුම් පොහොට්ටු අතින් ගෙන මෙම පෙළපාලියට ඊයේ එක්ව සිටියේය.

ඇතැම් ස්ථානවලදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සෙසු වාහන නවතා පෙළපාලියේ ගිය වාහනවලට ඉඩ ලබා දීමද විශේෂත්වයකි.

No comments