Breaking News

ඒකාබද්ධයේ ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහය පළ කරයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (10) සවස ජනාධිපතිවරයා හමුවී තමන් ජනාධිපතිවරයා වෙත සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.

ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන නිදහස් පෙරමුණේ සාමාජිකාවක් ලෙසයි.


(under the courtesy of adaderana.lk news web)

feature-top

No comments