Breaking News

කූඨ ලේඛණ සැකසීමේ මධ්‍යස්ථානයක් වටලයි

                     

පානදුර දකුණ පොලිස් වසමේ ගුණතිලක මාවතේ පිහිටා තිබූ කූඨ ලේඛණ සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා. 

කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය ඊයේ (24) සිදුකළ මෙම වැටලීමේදී ව්‍යාජ රිය සහයක බලපත්‍ර 08 ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 05 ක් සහ ව්‍යාජ රබර් මුද්‍රා 13 ක් ඇතුළු තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

මෙම ජාවාරම මෙහෙය වූ 59 හැවිරිදි පානදුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments