Breaking News

අද නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය


අපවත්වී වදාල යාපනය නාග විහාරධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ  දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

රෝගාතුරව සිටි උන් වහන්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19 වනදා අපවත් වන විට 50 වියේ පසු විය.

යාපනය නාග විහාරය බෞද්ධයින්ට වන්දනාමාන කිරිම සදහා සුදුසු ස්ථානයක් බවට පත් කිරිම ඇතුළු ශාසනික සේවාවන් රැසක් උන් වහන්සේ විසින් ඉටු කර තිබේ.
 

No comments