Breaking News

ශ්‍රී ලංකාව නමින් රටක් නෑ.. ‘ඊළම’ මෙරට නියම නමයි..- විග්නේෂ්වරන්


ඊළම යනු මෙරට නියම නම බවත් ශ්‍රී ලංකාව නමින් රටක් නැති බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ යාපනයේදීය.
දේවානම්පියතිස්‌ස රජතුමා දෙමළ රජතුමෙකු බවත් මෙරට තුල සිංහලයන් වන්නට පෙර රට පාලනය කරනු ලැබුවේ දෙමල රජවරුන් විසින් බවත් මහ ඇමතිවරයා සදහන් කර ඇත.
සිංහලයක් ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණියේ සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය 1970 දී රට පාලනය කලල සමයේ බවද ඔහු පවසා තිබේ.
වැඩි දුරටත් අදහස් පල කරමින් විග්නේෂ්වරන් මහ ඇමති පවසා ඇත්තේ ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බවයි.
- Lanka C News 

No comments