කාලෙකට පස්සේ සාරංග එක්ක ඉන්න ඡායාරූපයක් උමාලි ප්‍රසිද්ධ කරයි | Reporter කාලෙකට පස්සේ සාරංග එක්ක ඉන්න ඡායාරූපයක් උමාලි ප්‍රසිද්ධ කරයි - Reporter

Hot News

කාලෙකට පස්සේ සාරංග එක්ක ඉන්න ඡායාරූපයක් උමාලි ප්‍රසිද්ධ කරයි

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ ආදරය කරලා සාර්ථක විවාහ ජිවිතයක් ගත කරපු අපි කවුරුත් ආදරය කරන නළුවෙක් සහ නිළියක්.


එකපාර ඔහුන්ගේ කුරුළු කූඩුව කැඩුන විදිය නම් අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒ ගැන ලොකු ලොකු කතා නම් අපි විවිධ සමාජ මාධ්‍ය හරහා අහන්න දකින්න ලැබුණා. ඒ ආදරය මොන තරම් සුන්දරව තිබුනද දැන් එක මොන තරම් නැති වෙලාද කියලා ඇය ඊයේ instagram එකෙන් දාපු පොස්ට් එකකින් කාට කාටත් තේරෙනවා. සාරංග ඇය එක්ක ඉන්න ඡායාරූපයක් instagram එකේ දමමින් ඇය මෙහෙම කියනවා.

“ප්‍රේමය යනු ගිනිමැලයක් යාළුවෙක් කරගන්නවා වගේ. ආරම්භයේ දී සුන්දර ගිනිදැල්ලක්, ඉතා ලස්සන, බොහෝ විට උණුසුම් හා දරුණු, නමුත් තවමත් එක විටින් විට දීප්තිමත් වෙමින් දැල්වෙනවා. හරියට එක ආදරය වැඩිවෙනවා වගේ. අපේ හදවත් පරිණත වෙනවා, ඒ වගේම අපේ ආදරය අඟුරු බවට පත්වෙන්න ගන්නවා. ගැඹුරෙන් ඇවිලෙද්දී එක කාටවත් නිවන්න බෑ.”

No comments