Breaking News

තෑගි ගන්න හොදම තැන Labandi.com


ගෑනු ලමයෙක් පිරිමි ලමයට, පිරිමි ලමයෙක් ගෑනු ලමයට, දරුවෙක් දෙමව්පියන්ට, යාලුවො යාලුවෙක්ට විශේෂ අවස්ථාවකදි පොඩි තෑග්ගක් දෙන එක, කේක් ගෙඩියක් එක්ක මල් කළඹක් යවන එක දැන් අපේ සමාජෙට හරි හුරු පුරුදු දෙයක්.  හරිම ආදරණීය වැඩක්..! 

මේ වගේ අපි ආදරය කරන අයට තෑග්ගක් දෙන්න ගියහම අපිට ඒක මහ හිසරදයක් වෙන වෙලාවලුත් නැතුව නෙමෙයිනේ. කඩවල තියන පරණ තෑග්ගක් තෝරලා ඕක ඔතලා,  කේක් ගෙඩියකුත් අරගෙන, කොහෙන් හරි මලුත් අරගෙන යවන්න ගියොත් අපිට ඒ වැඩේ ඉවර වෙනකොට ලොකු ගාණක් වියදම් වෙලා වගේම ඒ වැඩේ අපිට එපා වෙනවා. 

අන්න ඒ නිසා තමයි ඒ ඔක්කොම ප්‍රශ්ණ වලට විසඳුමක් අරගෙන  Labandi.com ඇවිත් තියෙන්නේ.

අන්තර්ජාල වෙළඳාම පසුගිය සමයේදී ලෝකයේ සීඝ්‍රයෙන් දියුණු වූ විෂයක්. මේ වනවිට ශ්‍රී ලංකාවේද බොහෝ දෙනෙකු අන්තර්ජාලය හරහා සිය දෛනික අවශ්‍යතා තෘප්තිමත් කරගැනීමට අවශ්‍ය සේවාවන් ලබා ගනු ලබනවා.

එසේ වුවද බොහෝ ආයතන වල මිල ගණන් සහ ලබාදෙන සේවාවන් පිළිබඳව නම් පාරිභෝගිකයින් තුල වැඩි තෘප්තියක් නැහැ.

නමුත්  Labandi.com වෙබ් අඩවිය හරහා ඔබට සාධාරණ මිළ ගණන් යටතේ තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීමේ හැකියාව පවතින බව  ජනප්‍රිය කලාකරුවන් පවා සිය අත්දැකීමෙන් ප්‍රකාශ කරලා තියෙනවා. (ඔබට ලබන්ඩි.cඔම් වෙබ් අඩවියේ එම ප්‍රතිචාර දැකගත හැක.)

 Labandi.com වෙබ් අඩවියට පිවිස ඔබ කැමති තෑගි වර්ගය, කේක් වර්ග සහ මල් වර්ගය  තෝරාගැනීමෙන් පසුව අදාළ මුදල ගෙවිමට සහ එම තෑගි ගෙන යායුතු ස්ථානය, ලබාදිය යුතු පුද්ගලයා නම් කිරීම පමණක් ඔබට සිදුකල හැකියි.  නැවුම් ලෙස සකසන ලද ඔබේ තෝරා ගැනීමට අදාල සියලු දේවල්  පළපුරුදු, ප්‍රියමනාප කණ්ඩායමක් විසින් අදාළ ස්ථානයට ගෙනගොස් බාර දෙනු ඇත. 

ලෝකය පුරා ඕනෑම රටක සිට ශ්‍රී ලංකාව තුල ඕනෑම ප්‍රදේශයක හරහා බෙදා හැරීම් සිදුකල හැකි වීම විශේෂත්වයකි.

ඒ අනුව විදේශ රටක ජීවත්වන අයෙකුට වුවද තමන් ආදරය කරන ඕනෑම කෙනෙකුට   Labandi.com හරහා තෑගි ලබාදීමට හැකිය. මෙම සේවාව ඔබේ ලබැඳියන්ට ජීවිතේ විශේෂ අවස්ථාවන් වලදී අමතක නොවන  මතකයක් ලබාදීමට ඔබට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ඇත. 


වැඩි විස්තර සඳහා Labandi.com වෙබ් අඩවිය සඳහා එක්වරක් පිවිසෙන්න...



No comments