Breaking News

බැසිල් එන කතාවෙන් බුකිය රත්වෙයි..! (PHOTOS)



කාලෙන් කාලෙට බුකියට එන රැළි ගැන ඔබත් මේ වෙද්දි දන්නවා ඇති. ඔය අතරේ මේ වෙද්දි ඡන්දයත් ළඟ එන අතරේ බැසිල් එන කතාවත් ෆේස්බුක් පිටු පුරා පැතිරිලා යනවා.

මේ ගැන තාමත් හරි ආරංචියක් කොහෙවත් දැනගන්න නෑ. ගොඩ දෙනෙක් කියන්නේ බැසිල් එනවා කියලා. මොකක්ද මේ කතාව ? කවුද මේ බැසිල් ? අපි දන්න ප්‍රභල චරිතයක්ද ? නැත්තම් වෙන මොකක් හරි බඩුවක්ද ? කෑමක්ද ?  බීමක්ද ? කාටවත් හිතාගන්න බෑ.

මේ පොස්ට් වලට කමෙන්ට් කරලා තිබුණු සමහර අයනම් කියලා තිබුණේ ඡන්දේ ළඟ නිසා මොනවා හරි ලොකු වෙනසක් වෙන්න යනවා කියලා. ඒ ගැන ළඟදිම එළියට එයි කියලත් ඔවුන් කියලා තිබුණා.

මේ කතාවේ ඇත්ත නැත්ත ගැන අපිත් අවධානයෙන් ඉන්නවා. මේ තමයි ෆේස්බුක් පිටු පුරා ශෙයාර් වෙලා තිබුණු බැසිල් එන කතාවේ පෝස්ට් එකතුව




No comments