Breaking News

කතෝලික තිසර නායකයා වූ විගස බුද්ධාගමට කල දේ (PHOTOS)


ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා තුන් ඉරියවු ක්‍රිඩක තිසර පෙර්රා නම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පිලේ ඇතිව තිබෙන අර්බුද කාරී තත්වය මග හර්විමටයි. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  නිවේදනය කර ඇත.ඒ අනුව තිසර පෙරේරා මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියේ එක්දිත තරග සදහා මෙන්ම 20-20 තරග සදහාද නායකත්වය දරනු ඇත.
2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන තිසර පෙරේරා මෙසේ නායකත්වයට පත් කර ඇති බව ආරංචි මාර්ග කියයි.මේ අනුව මෙතෙක් නායකත්වය දරන ලද උපුල් තරංග ඉන් ඉවත් කෙරෙනු ඇති.
තිසර උපතින්ම ක්‍රිස්තියානි භක්තිකයෙකි. පාසල් ගියේද කතෝලික පාසලකටය. එහෙත් ඔහු තමන්ගේ ආගමික භක්තිය කතෝලික ආගමට පමණක් සිමා කර නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආගම වන බුද්ධහගමටද ඔහු ගෞරවය කරමින් ඔහුගේ නිවසේ ධානමය පින්කමක් සිදුකර ඇත. ක්‍රීඩා ලෝලීන් පවසන්නේ තිසරගේ මෙම ක්‍රියාව හැමෝටම හොඳ ආදර්ශයක් බවයි.
t   

No comments