Breaking News

වසර 35ක් රට වීනාශ වී ඇති බව ජනපති පවසයි

පසුගිය වසර 35ක් තුළ මෙරට දේශපාලනයට එක්වු ඇතැම් පුද්ගලයින් හේතුවෙන් රට වීනාශ වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
දියසෙන්පුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදි අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

No comments