වාහන සිහිනයට බධාවක් වූ නීතිය මාස 6ක් කල් යයි | Reporter වාහන සිහිනයට බධාවක් වූ නීතිය මාස 6ක් කල් යයි - Reporter

Hot News

වාහන සිහිනයට බධාවක් වූ නීතිය මාස 6ක් කල් යයි

මෙරටට ආනයනය කරනු ලබන වාහනවල තිබිය යුතු අවම ආරක්ෂක විධි විධානයන් ඉහළ නැංවීමට පසු ගිය අයවැයේදී තීරණය කෙරුණා. ඒ වායූ බැලුන්, ඒබීඑස් බ්‍රේක් පද්ධතියක්, ආසන පටි නොමැති හා  වායූ විමෝචනය යූරෝ 4 ට වැඩි වාහන මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමය.

ඉකුත් 01දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මෙම සීමාවන් ජුලි 07 දා දක්වා බල නොපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.


(under the courtesy of nethnews.lk news web)

No comments