Breaking News

රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්-සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි


රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන තත්ත්වයක් මුහුදු ප්‍රදේශයේ මෙලෙස වාර්තා වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

හොන්ඩුරාස් හි මෙම භූ කම්පන තත්ත්වයත් සමඟ කැරබියානු දූපත් ආශ්‍රිත ප්‍රදේශයන්හි සුනාමි අනතුරු ඇඟවීම් ද සිදු කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ භූ කම්පන තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ දේපල හානි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

No comments