Breaking News

හිතන්නෙ මං හිඟන්නෙක් කියලද?

තමන් දේශපාලන හිඟන්නෙකු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.ඔහු මේ බව පැවසූවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්ණකර සිටි අවස්ථාවේ දී.
කුලියට ගත් නිවසේ පදිංචිව සිටියා ද යන්න මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
“ඇයි හිතන්නෙ මං දේශපාලන හිඟන්නෙක් කියලද? ඔයාලා දන්නව නම් අපි කොහොමද ජීවත් වෙන්නේ, මොන වගේ වාතාවරණයකද කියලා, එතකොට දැනගනීවි. දන්නවද කොච්චර ප්‍රමාණයක් ගැනද ඔය කතාකරන්නෙ කියලා? මිලියන 8ක. මිලියන 8ක් කියන්නෙ මොකද්ද?”

No comments