ජාලිය වික්‍රමසූරියට වරෙන්තු | Reporter ජාලිය වික්‍රමසූරියට වරෙන්තු - Reporter

Hot News

ජාලිය වික්‍රමසූරියට වරෙන්තු


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05)  විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම නඩුවට අදාළ ඔහුගේ බිරිඳ  ඇතුළු ඇපකරුවන් 4 දෙනෙකුට ලබන පෙබරවාරි මස 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කළා. 

No comments