මත්පැල් අලෙවිසැල් විවෘත කර තබන කාලය දීර්ඝ කරීමට රජය තිබෙනවා.ඒ අනුව රාත්රී 10 දක්වා මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබිය හැකි බවයි මුදල් අමාත්යංශය සඳහන් කළේ. මෙම වේලාවන් අද සිට බලාත්මක වන බව ද මුදල් අමාත්යංශය සඳහන් කළා.
No comments