Breaking News

මහින්දගේ රහස් සාකච්ඡාවේ තොරතුරු එළියට (හඬපට සහිතයි)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම රහස් සාකච්ඡාවක් සිදු කොට තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීමේ කොන්ත්‍රාත්තුවක්, ප්‍රචාරණ ආයතනයකට බාර දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිදරව් කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පිටකොටුවේ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව සංවිධාන කර තිබූ ජන රැලියකට එක්වෙමින්.

No comments