Breaking News

පාර්ලිමේන්තුව උණුසුම් වේ.


බැඳුම්කර විමර්ශනය සහ කෝප් කමිටුවේදී ගත් පියවර සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 

අගමැතිවරයා විශේෂ ප්‍රකාශය කරන අතරතුර සභාවෙන් දැඩි බාධා එල්ල විය. සභාව කල් තැබීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙන බවයි කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ.

No comments