Breaking News

පුංචි ඡන්දෙට එජාපය සංවිධායකවරුන් කොළඹට කැඳවයි


එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වූ බලයලත් නිළධාරීන් අද(3) කොළඹට කැඳවා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සහ පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.


No comments