Breaking News

වෙච්ච අපයෝජනය ගැන කතා නොකර ඉන්න ට්‍රම්ප් ගෙන් නිල් චිත්‍රපට නිළියකට කෝටි දෙකක්..! ජාත්‍යන්තරය කැළඹෙයි.(PHOTOS)



2006 වසරේදී එවකට කූප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිටි වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු අතින් සිදුවූ යම් අපයෝජනයක් ප්‍රසිද්ධියේ කතා නොකර නිහඬව සිටීම වෙනුවෙන්, ඇමරිකානු ජනාධිපතිවරණයට මාසයකට ඉහතදී රුපියල් කෝටි දෙකක් (ඇමරිකානු ඩොලර් 130,000) මුදලක් සිය නීතිඥයා ලවා  සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් වන  වෙත  ගෙවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කලා.

ට්‍රම්ප් 2005 වසරේදී මෙලේනියාව විවාහ කරගත් පසුව මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා වනවා. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ කාන්තාවන්ට ඉතා පහත් අන්දමින් සළකන ස්ත්‍රී ලෝලී පුද්ගලයෙකු ලෙසයි. 

මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ධවල මන්දිරය එම චෝදනා හුදු මඩ ප්‍රහාර පමණක් බව ප්‍රකාශ කර ඇත. 






No comments