තෙවරප්පෙරුමට හදිසි හෘදයාබාධයක් (PHOTOS) | Reporter තෙවරප්පෙරුමට හදිසි හෘදයාබාධයක් (PHOTOS) - Reporter

Hot News

තෙවරප්පෙරුමට හදිසි හෘදයාබාධයක් (PHOTOS)

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් නිසා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.
ඊයේ උදැසන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මතුගම මිගහතැන්න ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වීමට යන අතරතුරයි ඔහු මෙම හදිසි තත්ත්වයට මුහුණ දී ඇත්තේ.
ඒ සමගම මැතිවරණ රැළියට සහභාගීවීම පසෙක තබා අමාත්‍යවරයා මිගහතැන්න ජාතික රෝහලට ඇතුලත් වී තිබෙනවා.
පසුව ඔහු නාගොඩ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර මේවන විට එහි නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

No comments