Breaking News

වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියයයි

ජපානයේ උතුරු දිග සැපෝරෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහල් තුනකින් සමන්විත මෙම නිවස්නයේ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් 16 දෙනකු වාසය කර ඇති බව එරට බලධාරීහු පවසති.
ගින්නට මැදිවූ 5 දෙනකු සහන සේවකයන් විසින් බේරාගෙන ඇති අතර තිදෙනකු රෝහල් ගතකර තිබේ.

No comments