Breaking News

අද ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්.....


අද උදෑසන 9 සිට පැය 12 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කැළණිය, මහර, පෑලියගොඩ, වත්තල, ජා ඇල, බියගම, ගම්පහ, දොම්පෙ, කටුණායක සහ සීදුව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

No comments