19 හැවිරිදි තරුණයෙකු විසින් අපයෝජනය කල දෙදරු මවක් මරුට.... | Reporter 19 හැවිරිදි තරුණයෙකු විසින් අපයෝජනය කල දෙදරු මවක් මරුට.... - Reporter

Hot News

19 හැවිරිදි තරුණයෙකු විසින් අපයෝජනය කල දෙදරු මවක් මරුට....

41 හැවිරිදි දෙදරු මවක් බරපතල ලෙස දුෂණය කල 19 හැවිරිදි තරුණයෙකු රුසියානු ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස කරා යමින් සිටියදී සැකකාර තරුණයා විසින් ඇයව සිය මෝටර් රථයෙන් රැගෙන  යාමට කැමැත්ත පල කර ඇත.
එලෙස යමින් සිටියදී මෙම තරුණයා විසින් මෝටර් රථය තුලදී ඇයව බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව විදෙස් වාර්තා වල සදහන් වෙයි.
කෙසේවෙතත් පසුව සැකකාර තරුණයා සිය මෝටර් රථයේම කාන්තාව දමා පලා ගොස් ඇත.
 මියගිය කාන්තාව හමු වූ ස්ථානයෙන්  මෝටර් රථයේ කාර්මික උපකරණයක්ද හමුවී ඇති අතර එය රුධිරයෙන්  වැසි තිබු බව වාර්තා වේ.
පසුව ඇය රෝහල් ගත කර ඇති අතර ගර්භාෂයට සිදු වූ බරපතල හානි හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ බව සදහන් වේ. 

No comments