Breaking News

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ ට මංගල සීනු...



'Yadu Rana' ගැන බොහෝ දෙනෙකු හඳුනගත්තේ රූපලාවන්‍ය ශිල්පියකු ලෙසයි.
ඔහු පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නට යොමුව තිබුණා.
ඊට හේතු දෙකක් පවතිනවා.
ඉන් එකක් ඇය පිරිමියෙකු ලෙස උපත ලබා අවුරුදු 02ක් වැනි ඉතා කෙටි කලකින් රූමත් තරුණියක් වීමයි.
අනෙක් කාරණය නම් ඇය දායකවන Photoshoot වල පවතින සුවිශේෂි බවයි.
මේ වන විට Yaara Allen නම් පෙනී සිටින සුරූපී තරුණිය පසුගිය දිනෙක පෙනී සිටි Photoshoot එකක බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩ ගැන් වී  තිබෙනවා.
එම ඡායාරූප පහතින්.

No comments