ඉබ්බන්කටුව මහාශිලා සුසානය ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි

ඉබ්බන්කටුව මහාශිලා සුසානය පිළිබඳව සිදුකළ පුරා විද්‍යා පරීක්ෂණ වලින් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කලේ අදාළ ස්ථානයේ සිදුකල කැණිම වලින් ලබාගත් නියැදි අමෙරිකා එක්සත් ජනපදයට යවා සිදුකල පරීක්ෂණ වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව මෙම සුසානය ක්‍රිස්තු පූර්ව 700 කාල පරිච්ඡේදය තුළ ජීවත් වූ ජනතාවගේ සුසාන භූමියක් බවට තහවුරු වී ඇති බව ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.
No comments