Breaking News

යාපනය කොටුව දේශීය විදේශීය සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව උදාවෙයි

feature-top

යාපනය ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ ඒ යටතේ “යාපනය කොටුව” දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් හට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇති බවයි.

No comments