පුබුදුගේ විවාහයට ශනුද්‍රිගේ සූදානම මෙන්න.... | Reporter පුබුදුගේ විවාහයට ශනුද්‍රිගේ සූදානම මෙන්න.... - Reporter

Hot News

පුබුදුගේ විවාහයට ශනුද්‍රිගේ සූදානම මෙන්න....

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග මෙම වසරේ විවාහ දිවියට ඇතුළත් වන බව මීට පෙර වාර්තා කළා. විවාහයේ කටයුතුත් සමඟ පුබුදු - හිමාෂා මේ දිනවල කාර්යබහුල බවයි වාර්තා වන්නේ.
මෙම විවාහ උත්සවයේ දෙවන මනාළියක් ලෙස සැරසීමට සිටින ශනුද්‍රි ප්‍රියසාද්, හිමාෂා සමඟ ලබාගත් ජායාරුපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කරමින් ඒ බව මතක් කර තිබෙනවා.

No comments