අපේක්ෂිකාවකට ලිංගික අතවර කරලා... | Reporter අපේක්ෂිකාවකට ලිංගික අතවර කරලා... - Reporter

Hot News

අපේක්ෂිකාවකට ලිංගික අතවර කරලා...


මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂිකාවකට මැතිවරණ ආධාරකරුවෙකු විසින් ලිංගික අතවරයක් කළ බවට වැලිකන්ද පොලිසියට පැමිණිලි කර තිබේ.
 
වැලිකන්ද පොලිස් වසමේදී පෙරේදා (02දා) මෙම සිදුවීම සිදුව ඇති බව පැවසේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, පැමිණිලිකාරිය රෝහල් ගතකර තිබේ.
 
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

No comments