Breaking News

වෛද්‍ය සිසුවෙක් ගෙළ වැලලාගෙන මියයයි...


යාපනය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුවෙකු සිය නවාතැන් පොළේ දී අද(27) ගෙළ වැලලාගෙන මිය ගොස් තිබේ.

යාපනය, පලාලි වීදියේ කන්දර්මනම් හන්දියේ පිහිටා ඇති පෞද්ගලික නවාතැන් පළක මෙම සිසුවා නතර වී සිට ඇත.

සැමුවෙල් නැමති 26 වයසැති මෙම සිසුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර යාපනය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මුලික රෝහලේ දී සිදු කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

No comments