Breaking News

ඩීසල් හිඟයක් නැහැ...


ඩීසල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් ධර්මප්‍රිය මහතා පැවසුවේ ඩීලස් හිඟයක් පවතින බවට ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණ ද එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
අත්‍යාවශ්‍ය ඩීසල් තොග මේ වන විට ගබඩා කර ඇති බව ද අජිත් ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කළා.

No comments