Breaking News

වන්නිල ඇත්තෝ, ධම්මාලෝක හිමි පැමිණි, සමන්තබද්‍ර හිමිගේ උපන්දින සාදය


සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් වහන්සේ මෙලොව ජනිත වී වසර 43ක් සපිරීම නිමිතිකොට ගෙන 2018 පෙබරවාරි මස 17 වන දින පටන් 24 වැනී දින දක්වා පිංකම් රාශියක් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහි සංවිධානය කොට තිබිණ.
සත් දිනක් මුළුල්ලෙහි සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා පැවැත් වූ ජය පිරිත් දේශනාව හා අවසන් දිනයෙහි සර්වරාත්‍රික පිරිත් දේශනාව, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංගීතයේ ආගමික භාවිතය නොහොත් අධ්‍යාත්මික ගී දැහැන, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම සිදු කළ අතර, භාග්‍යවත් වූ මුණිඳුන් උදෙසා වූ පාද නමස්කාර පූජාවෙන් අනතුරුව ,ශ්‍යාමෝපලික වංශික මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන්, මල්වතු මහා විහාරිය අතිගරු දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන්, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර තැම්පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යය දර්ශනපති ගෞරවාර්හ වැලිවිට සෝරත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම නායක මාහිමිපාණන් වහන්සේ, මහනුවර ශ්‍රී සංඝරාජ මහා පිරිවෙණේ ආචාර්‍ය ගෞරව ශ්‍රස්ත්‍රවේදී විල්ගමුවේ හේමාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ, මහනුවර ශ්‍රී සංඝරාජ මහා පිරිවෙණේ ආචාර්‍ය රාජකීය පණ්ඩිත ගෞරව ශ්‍රස්ත්‍රවේදී තඹරව සුමනානන්ද පණ්ඩිත ස්වාමීන්වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකඛ්කාධිකාරී ගෞරවාර්හ ආචාරය පල්ලෙකන්දේ රතනසාරාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රයි නිකායික ස්වාමීන් වහන්සේලා 120 නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාව පවත්වනු ලැබුවා. එහිදී සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සෙ විසින් සිදු කරන ශාසනික මෙහෙය මහානයක මාහිමිපාණන් වහන්සේලාගේ ඉමහත් ඇගයීමට පාත්‍ර විණි. අනතුරුව පැමිණි සියලු දෙනා හට දිවා ආහාරය ලබා දුන්හ.
Image may contain: textImage may contain: 1 personImage may contain: 8 peopleImage may contain: 1 person, standingImage may contain: 2 people, people standingImage may contain: one or more people and people standingImage may contain: 3 people, people standing, people on stage and outdoorImage may contain: one or more peopleImage may contain: 3 people, text and outdoorImage may contain: 2 people, people standing and indoorImage may contain: one or more people and foodImage may contain: 7 people, people smilingImage may contain: 11 people, people standing and indoorImage may contain: 6 people, people eating, people sitting, food and textImage may contain: 2 people, indoorImage may contain: 1 person, sitting, table and indoorImage may contain: 3 people, people smiling, people sitting and indoorImage may contain: 3 people, people sitting and indoorImage may contain: 4 peopleImage may contain: 1 person, indoorImage may contain: 11 peopleImage may contain: 13 people, people smilingImage may contain: 5 people, textImage may contain: 1 personImage may contain: one or more people, people walking and outdoorImage may contain: foodImage may contain: foodImage may contain: 1 person, textImage may contain: 7 people, people smiling, people sitting and textImage may contain: 3 people
Image may contain: 2 people, people standingImage may contain: 1 person, textImage may contain: one or more people and textImage may contain: 3 people, text and closeupImage may contain: table, food and indoorImage may contain: 1 personImage may contain: 3 people, people sitting, people standing, wedding and tableImage may contain: 4 people, people standingImage may contain: 8 people, people on stage and indoorImage may contain: 8 people, people sittingImage may contain: 1 person, standing, text and indoorImage may contain: 8 people, people standingImage may contain: 1 person, standingImage may contain: 2 peopleImage may contain: 5 people, people standingImage may contain: 4 people, people smiling, people standingImage may contain: 6 people, people smiling, people sitting and indoorImage may contain: 5 people, people smiling, people standing and indoorImage may contain: 8 people, people smiling, people standing and indoorImage may contain: 7 people, text

No comments